Powered by RND
PodcastsArtsThraiyathri Podcast

Thraiyathri Podcast

THRAIYATHRI PODCAST
Thraiyathri Podcast
Latest episode

Available Episodes

5 of 12
  • Wake up your inner Gojira | Apple bite talks 02
    ප්‍රශ්නද? අඩියක් ගහමු, මිනිහෙක් වගේ ප්‍රශ්න වලට මුහුණ දියන්! වසර මිලියන ගණනක් සිට වලිගය සහ පන්ඩි හලාගන්නවාත් සමග වර්ධනය වූ ඇඟට දරාගන්න බැරි ඔලු ගෙඩිය හරිය හැටි බලා ගන්නේ කෙසේද යන්න වර්තමානයේ දියුණු යැයි කියන වානරයා මුහුණ දී ඇති පිළිගැනීමට අකමැති දැවැන්ත ප්‍රශ්නයකි. මෙසේ ගත වූ වසර මිලියන ගණන තුළදී ආහාර දාමයේ කොණක සිටි ඒක සෛලිකයා අද මිනිසුන් වී ආහාර දාමය ම යටපත් කරගෙන සිටි. එහෙත් තවත් සමාන්තර ලෝකයක, අප දැනට අත්පත් කරගෙන ඇති ආහාර දානයට ඉහළින් විවිධ වර්ගයේ ඨරුණු විලෝපිකයන් පෙලක් සිටී. "ජනගහන පාලනය" මෙය තවත් ස්වභාවදහමේ පුදුමාකාර ක්‍රියාවලියකි. මෙසේ ඨරුණු විලෝපිකයන් සිටින මනංකල්පිත සමාන්තර ලෝකයේ ජනගහන පාලනය ස්වභාදම් මෑණියන් කෙසේ සැලසුම් කරයිද යන්න ගැන ජින් බෝතලයකට පසු ඇතිවූ කතාබහක් -------------------------------------------- Links for the topics we talked about Monsterverse - ⁠https://en.wikipedia.org/wiki/Monsterverse⁠ Ted Bundy -⁠ The Psychology behind a Serial Killer - ⁠https://www.marham.pk/healthblog/the-psychology-behind-a-serial⁠ -------------------------------------------- Our social media links Facebook : ⁠http://www.facebook.com/profile.php?i...⁠ Instagram : ⁠  / https://www.instagram.com/thraiyathri/⁠ -------------------------------------------- End Song : Love & Hate by Michael Kiwanuka 2016 Studio version - ⁠Love & Hate by Michael Kiwanuka 2016⁠ Live Session - ⁠Michael Kiwanuka - Love & Hate⁠⁠ ⁠ -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : ⁠  / chanaka.sandaruwan.121  ⁠ Thimira Dilan : ⁠  / thimz96  ⁠
    --------  
    1:11:32
  • Forgotten Anniversary
    "Syd mead" කෝපරේට් කලා කරුවා අනාගත නව සංකල්ප කලාවට යථාර්ථයක් එක් කලේ, ඔහු වෘත්තියෙන් ලද අත්දැකීම් මත පදනම් කරගෙනය. නව සංකල්ප කලාකරුවෙකු වීමේ සැබෑ හරය මෙය යැයි කීම කෙතරම් සාධාරණද යන්න ගැටලුවකි. හුදෙක් ඇස පිනවන කලා කෘතියකට ප්‍රායෝගිකත්වය එක් කිරීමට දරන උත්සාහයෙන් වෙනම ලෝකයක් විචාරයේ යෙදෙන්නන්ගේ ඔළුවේ නිර්මාණය කරන්නේ එම සංකල්ප ඔළුවේ මුල් බැසගෙනමය. මිනිස්සුන්ගේ අමු රහ සහ කුණු රහ අතර දෝලනය වූ "මීයා " තුලින් අප ගත්තේ, මලපන්නාගෙන උදේ ඉඳන් රෑ වෙනකම් බණින හුදී ජනයාගේ පැටන් එකෙන් පොට පැන, කෝපය සහ නිර්මාණාත්මක තාවය එකට මුසුකර තමන්ට හැකි අයුරින් ගැටලුවට පිලියමක් දීමට උත්සාහ කිරීමයි. ඔබට හැකි අයුරින් දෙන පිළියම මැටි මෝඩ එකක් විය හැක, නැතිනම් ඔබටත් වන්නේ සමාජයට තවත් කම්කරච්චලයක් වීමටය. -------------------------------------------- Links for the topics we talked about Syd mead - https://en.wikipedia.org/wiki/Syd_Mead Art of Syd mead - https://sydmead.com/gallery/# Meeya - https://itn.lk/videos/teledramas/meeya/ Good Night Colombo - https://artra.lk/visual-art/goodnight... Memories (1995) - https://www.imdb.com/title/tt0113799/ Scavengers Reign - https://www.imdb.com/title/tt21056886/ -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?i... Instagram :   / thraiyathri   -------------------------------------------- End Song : The Animals by House of the Rising Sun (1964) -    • The Animals - House of the Rising Sun...   -------------------------------------------- Personal Links Chanaka Sandaruwan :   / chanaka.sandaruwan.121   Thimira Dilan :   / thimz96  
    --------  
    39:20
  • EP09 - Teens want Beatles ! Not Jesus !
    සොබාදහමේ නීතියට පිට පැන හිස හැරුනු අතේ දුවන වලිගය හලා ගත්තු වදුරා ඊලගට සෙල්ලම් කරන්න හදන්නේ ජීවිතයේ මූලික තැනුම් ඒකකය සමගය. විද්‍යා ප්‍රබන්ද ලෙස පැවති බොහෝ දේ අපගේ යථාර්ථට ඇතුල් වෙන්නේ අපේ යතාර්තය පිලිබද ප්‍රශ්නාර්තයක් නංවමිනි. එහෙත් ඇතැම් විද්‍යා ප්‍රබන්ධ ඇත්තේ හුදෙක් බලා රසවිදීමට පමණි, ඕනාවට වඩා සංකීර්ණය කර සිතීමෙන් "The creator " වැනි චිත්‍රපට රස වින්දනයට බාදා විය හැක. ඒ කෙසේ වෙතත් ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ සිනමාවට ඉරනම් වී ඇත්තේ හාත්පසින්ම වෙනස්ම වෙනස් දෙයකි විචාරයට තියා හොයා ගන්නට වත් නැති වෙමින් පවතී. සමහර විද්‍යා ප්‍රබන්ධ නිශපාදනා ගාර වලම අමතක වී ගියේ ඒ චිත්‍රපට වල තිබූ හාස්‍ය මදිකම නිසාය. ආතර් සී ක්ලාක් මහතාගේ විද්‍යා ප්‍රබන්ධ කතාවක් ඇසුරෙන් නිම වූ " කාලත්‍රමාපනී " චිත්‍ර පටය ද තවත් එවැනි චිත්‍ර පටයකි. කැනන් ඉවෙන්ට්! මේ වාගේ දේවල් වෙන්න පුලුවන් ජීවිත වලට විතරක් නෙවෙයි. විවිධ ක්ෂේත්‍ර වලටත් වෙන්න පුලුවන්. Bob dylan ගෙන් හදුනාගත් තහනම් මල්, "lucy in the sky with diamonds" උනේ කොහොමද ? නීති රාමුවෙන් මත්ද්‍රව්‍ය ලෙස හං වඩු ගැසුනු LSD ත් " Beatles" ලා හට සංගීත් ක්ෂේත්‍රයේ කැනන් ඉවෙන්ට් එකක් වෙන්නට කෙතරම් දායකත්වයක් දැක්වූවා ද? -------------------------------------------- Links for the topics we talked about gene editing - https://www.fda.gov/news-events/press-announcements/fda-approves-first-gene-therapies-treat-patients-sickle-cell-disease Lazarus - https://www.imdb.com/title/tt28454008/ Quentin Blake's Box of Treasures - https://www.imdb.com/title/tt26518389/ Kalathramapani - https://www.facebook.com/1832293872/posts/pfbid0MwoHKkF8TEFgo4T8vZH5Raz59RsvNcLKSD79KQJ9mpMPc2oSTDBwsuTwm1dXnYuhl/ The Amazing World of Gumball - https://www.imdb.com/title/tt1942683/ -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about Instagram : http://www.instagram.com/thraiyathri/ -------------------------------------------- End Song : Within You Without You (Remastered 2009) - https://www.youtube.com/watch?v=HsffxGyY4ck -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ Thimira Dilan : http://www.facebook.com/thimz96 Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka Bhagya rathnaweera : https://www.instagram.com/bhagyareads?igshid=OGQ5ZDc2ODk2ZA==
    --------  
    1:01:11
  • EP08 - Spider-man variant spotted in Pettah
    උණුසුම් වසන්තය අතරමැද ඇදවැටුණු උල්කා වර්ෂාව සුභ කාලයක පෙර නිමිති සේ දැනුණේ විනාශකාරී සිදුවීම් පෙළක් ඇති කාලයක් මැද සියලු ජීවීන්ට සාපයක් වී ඇති කිසිදා සුව කිරීමට නොහැකි වේ යැයි සිතූ පිලිකාව සුව කරගැනීමට තවත් පියවරක් ළංවී ඇතැයි ලද පුවතිනි. දෛවය සමහර කලාකරුවන් එක් කළේ කලාව සුන්දර කර ගැනීමටය "sofi tukker" තවත් එක් උදාහරණයකි. එහෙත් කලබගෑනි ගොඩක් මැද එළිදැක්වූ spider verse අති සාර්ථකව ප්‍රේක්ෂකයා වැළඳ ගත්තේ සාම්ප්‍රදායික ඇනිමේශනය උඩුයටිකුරු කරමින්. බිව්වාද වතුර! -------------------------------------------- Links for the topics we talked about New Cancer treatment - https://www.prnewswire.com/news-releases/city-of-hope-scientists-develop-targeted-chemotherapy-able-to-kill-all-solid-tumors-in-preclinical-research-301888576.html Summer Ghost - https://g.co/kgs/Xoe8Av Warhammer - https://www.destructoid.com/reviews/review-warhammer-40000-space-marine/ Sofi tukker - https://youtu.be/bJX6-Rd0zkA?si=zJ_jJjwmWuWn0IPz -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about Instagram : http://www.instagram.com/thraiyathri/ -------------------------------------------- End Song :https://www.youtube.com/watch?v=U2WDdccgaDY - Rainbow Kitten Surprise - It's Called: Freefall -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ Thimira Dilan : http://www.facebook.com/thimz96 Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka
    --------  
    1:23:04
  • EP07 -This is how our reality slowly turn into a black mirror episode
    ඇමරිකාව පිටසක්වල ජීවීන් ගැන කියන්න කතන්දර එක්ක හොලොව්ඩය වැඩ වර්ජන වල ඇවිලුනේ නැති වෙන්නට යන රැකිරක්ෂා රැක ගන්නටය. මෙසේ විකාර කාරී විද්‍යා ප්‍රබන්ධක් වීගෙන යන අපගේ යථාර්ථයේ සියදිවි නසා ගැනීම නීතිගත කිරීම පිළිබඳ කෙතරම් දුරට සිතා බැලිය යුතුද? තමා ප්‍රවීණයෙක් කියා සිතනවාද? තමාගේම ප්‍රවීණත්වය තමාගේම සිර ගෙයක් බවට පත්කරගෙන එහි ලද මාන්‍ය යෙන්ම ඇතුළේ සිරවී සිටින කලා කරුවා තලා පෙලීම කෙතරම් සාධාරණ ද? Alberto, Cocteau වැනි වෙනස්ම කාල පරාස වල ජීවත් වුණු කලාකරුවන් කියන්නට උත්සාහ දරන්න ඇත්තේ මෙය ද? සිත තුළ ජීවත් වන කලාකරුවා ජීවත් කිරීමට කාරුණික වන්න; -------------------------------------------- Links for the topics we talked about 3D printed meat - https://steakholderfoods.com/#scroll_page3 Elon Musk’s Neuralink says it has FDA approval for human trials - https://www.washingtonpost.com/business/2023/05/25/elon-musk-neuralink-fda-approval/ UFO hearing - https://www.youtube.com/live/SpzJnrwob1A?feature=share Writers strike - https://www.livemint.com/industry/media/hollywood-strike-wga-sag-aftra-writer-actor-protest-netflix-paramount-studio-artificial-intelligenceamptpott-11690437866713.html babylon anime - https://m.imdb.com/title/tt10937632/ La villa Santo Sospir by jean cocteau - https://youtu.be/JGiv5xeTNFc Where to begin with Jean Cocteau - https://www.bfi.org.uk/features/where-begin-with-jean-cocteau Zero7 - https://www.youtube.com/@Zero7VEVO -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about Instagram : http://www.instagram.com/thraiyathri/ -------------------------------------------- End Song : https://www.youtube.com/watch?v=R5GQ_xlkwzc - Saba Adare Thiyenne (Dutu Mul Dine ) Gaminda Priyaviraj -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ Thimira Dilan : http://www.facebook.com/thimz96 Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka
    --------  
    1:04:33

More Arts podcasts

About Thraiyathri Podcast

Embark on an adventure-filled journey through space and time on our THRAIYATHRI ship with the latest technology. Visit distant planets, encounter exotic alien lifeforms, and explore ancient civilizations. Make stops at historical eras to witness key events in human history. Fasten your seatbelts, sit back, and enjoy the ride. A truly exciting and memorable experience. Thank you for choosing to travel with us.
Podcast website

Listen to Thraiyathri Podcast, Dish and many other podcasts from around the world with the radio.net app

Get the free radio.net app

  • Stations and podcasts to bookmark
  • Stream via Wi-Fi or Bluetooth
  • Supports Carplay & Android Auto
  • Many other app features
Social
v7.18.2 | © 2007-2025 radio.de GmbH
Generated: 5/14/2025 - 4:42:19 AM